colombotimes.lk
සිංහල | English

17 September 2024


අධිකරණ ඇමතිට අධිකරණය දුන් අලුත්ම නියෝගය



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පත් කිරීම සහ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයකු ලෙස කටයුතු කිරීම වළක්වාලමින් නිකුත්කර තිබූ වාරණ නියෝගය දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව එම වාරණ නියෝගය ලබන 25 වනදා දක්වා දීර්ඝ කිරීමට කොළඹ අතිරේක දිසා විනිසුරු චන්දිම එදිරිමාන්න මහතා අද (11) නියෝග කළා.

(colombotimes.lk)