colombotimes.lk
සිංහල | English

03 May 2024

සති අන්තයේ පෑලියගොඩ එළවළු මිල මෙන්න



අද (20) පෑලියගොඩ වෙළඳ මධ්‍යස්ථානයේ එළවළු මිල සාමාන්‍ය මට්ටමක පවතින අතර දෙහි සහ ඉඟුරු මිල ඉහළ ගොස් තිබෙනවා.

එළවළු කිලෝග්‍රෑම් එකක මිල ගණන් පහතින්,

රාබු - රු.60.00
ළූණු කොළ - 150.00
වම්බටු - රු.100.00
නෝකොල් - රු.100.00
කැරට් - රු.150.00
බීට් - රු.200.00
බෝංචි - රු.300.00
ලීක්ස් - රු.150.00
වැටකොළු - රු.100.00
තක්කාලි - රු.80.00
ගෝවා - රු.120.00
අමු මිරිස් - රු.150.00
මාළු මිරිස් - රු.400.00
පතෝල - රු.120.00
වට්ටක්කා - රු.150.00
අළු කෙසෙල් - රු.150.00
දෙහි - රු.1000.00
ඉඟුරු - රු.2800.00
(colombotimes.lk)