colombotimes.lk
සිංහල | English

17 September 2024


ඔක්තොම්බර් මාසයේ සිට පාස්පෝට් නව ක්‍රමයකට



ඔක්තෝබර් මාසය දක්වා දිනකට ගුවන්ගමන් බලපත්‍ර දහසක් පමණක් නිකුත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

අද (09) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ඔක්තෝබර් මාසයේ සිට ඊ ගුවන්ගමන් බලපත්‍රය නිකුත් කරන බවයි.

(colombotimes.lk)