colombotimes.lk
සිංහල | English

17 September 2024


දිසා විනිසුරුවරයෙක් ලෙස පෙනී සිටී පුද්ගලයෙක් අත්අඩංගුවට



මාතර, ගන්දර ප්‍රදේශයේදී දිසා විනිසුරුවරයෙක් ලෙස පෙනී සිටී පුද්ගලයෙක් ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ සැකකරු බදුල්ල දිසා විනිසුරු ලෙස පෙනී සිටිමින් පුද්ගලයන්ගෙන් මුදල් වංචා කර ඇති බවයි.

ගන්දර ප්‍රදේශයේ නිවසක රැඳී සිටියදී 119 හදිසි ඇමතුම් අංකයට ලද දුරකථන ඇමතුමක් මත විමර්ශන සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

(colombotimes.lk)