colombotimes.lk
සිංහල | English

17 September 2024


මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට



ගෝනගංආර පොලිස් වසමේ දියකිරිත්ත ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (02) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු 34 වන වියේ පසුවන හක්මණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.    

(colombotimes.lk)