colombotimes.lk
සිංහල | English

17 September 2024


PHOTOS | එක් අයෙකුට දිවි අහිමි කරමින් තවත් යානයක් අනතුරකට පත් වෙයි



ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ධාවනය වූ සිංගප්පූරු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අනතුරකට පත්ව තිබෙනවා.

එම අනතුර හේතුවෙන් එක් අයෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

යානය අනතුරට ලක්වන අවස්ථාවේ එහි මගීන් 211ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 18 දෙනෙකු සිට ඇති බවයි සඳහන් වන්නේ.

(colombotimes.lk)


The interior of Singapore Airline flight SG321
medical staff gather near ambulances at the fire station at Suva abhumi Airport
A Singapore airline aircraft is seen on tarmac after requesting an emergency landing at Bangkok
The interior of Singapore Airline flight SG321 is pictured after an emergency landing at Bangkok
Singapore Airlines Flight SQ321 prior to the emergency landing. (Reuters)