colombotimes.lk
සිංහල | English

17 September 2024


අනතුරට ලක් වූ යානයේ සිටි පූජකයා පැය 18ක් ජීවතුන් අතර



ඉරාන ජනාධිපතිවරයා සමඟ ගමන්ගත් ප්‍රධාන පූජකවරයෙකුවන හොජ්ජටුල්ඉස්ලාම් අල් හෂීම් පැය 18ක පමණ කාලයක් ජීවතුන් අතර සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඔහු එම කාලය තුළදී ජනාධිපති කාර්යාලයට දුරකථන ඇමතුමක් ලබා දීමට දැඩි උත්සහයක් ගෙන ඇති බවයි එම වාර්තාවල සඳහන් වන්නේ.

මෙහෙයුම් කණ්ඩායම් අදාළ ස්ථානය වෙත ළඟා වන විට ද ජීවතුන් අතර සිටි පූජකවරයා ඉන් පැයකට පමණ පසු ජීවිතක්ෂයට පත් වූ බව වැඩිදුරටත් වාර්තා වනවා.

(colombotimes.lk)