colombotimes.lk
සිංහල | English

18 October 2024


පළාත් සහ ප්‍රාදේශීය මට්ටමින් සජබයේ ප්‍රබලයින් එජාපයට



සමඟි ජන බලවේගයේ සාමාජිකයින් කිහිපදෙනෙක් නුදුරේදීම එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ඊයේ ප්‍රකාශ කළා.

රංගේ බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේ පළාත් පාලන ආයතනවලින් සහ උතුරුමැද පළාත් සභාවේ සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 60කට වැඩි පිරිසක් එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිත බවයි.
(colombotimes.lk)