colombotimes.lk
සිංහල | English

03 May 2024

ඖෂධ හිඟයක් ගැන නැවතත් හෙළිදරව්වක්



ඖෂධ සහ ශල්‍ය උපකරණවල හිඟයක් තවමත් පවතින බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති තුෂාර රණදේව මහතා පවසනවා.

ඒ අනුව ඖෂධ සහ ශල්‍ය උපකරණවල සියයට 20ත් - 30ත් අතර හිඟයක් පවතින බව ඒ මහතා සඳහන් කළා.

ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඇතැම් ඔසුසැල්වල ඖෂධවේදී නොවන පුද්ගලයන්ද ඖෂධ ලබා දීමේ නිරත වන බවයි.

(colombotimes.lk)