colombotimes.lk
සිංහල | English

03 May 2024

දරුවන් අතර පාචනය ව්‍යාප්ත වීමේ අවදානමක්



අලුත් අවුරුද්දෙන් පසු දරුවන් අතර පාචනය ව්‍යාප්ත වීමක් දැකගත හැකි බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

ඔහු සඳහන් කළේ දරුවන් තුළ හතිය, ඉන්ෆ්ලුවෙන්සා, වයිරස් උණ ද ව්‍යාප්ත වී ඇති බවයි.

මෙහිදී වමනය, බඩඑළිය වැනි රෝග ලක්ෂණ තිබේ නම් ඒ සඳහා ප්‍රතිකාර ලබා ගත යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.  
(colombotimes.lk)