colombotimes.lk
සිංහල | English

17 September 2024


දෙවන වතාවටත් චමරි අතපත්තු මාසයේ ක්‍රීඩිකාව වෙයි



2024 මැයි මාසයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස නැවත වතාවක් ICCය විසින් චමරි අතපත්තුව නම් කර තිබෙනවා.

ඒ අනුව ඇය ICCය විසින් නම් කරන මාසයේ කාන්තා ක්‍රීඩිකාව සම්මානය දෙවන වරටත් දිනා ගැනීමට සමත් වුණා.

(colombotimes.lk)