colombotimes.lk
සිංහල | English

17 September 2024


පොළොන්නරුවේ වෙළඳසැලක් හදිසියේ ගිනි ගනියි



පොළොන්නරුව කදුරුවෙල මාර්ගයේ මහල් තුනකින් සමන්විත වෙළඳසැලක ඊයේ (07) රාත්‍රියේදී ගින්නක් හට ගෙන තිබෙනවා.

ගින්න හේතුවෙන් මහල් තුනෙහි දේපලවලට හානි සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මේ පිළිබඳව පොළොන්නරුව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.

(colombotimes.lk)