colombotimes.lk
සිංහල | English

17 September 2024


මැතිවරණ සමයේ සමාජ මාධ්‍ය සඳහා විශේෂ අවධානයක්



මැතිවරණ කාල සීමාවේදී සමාජ මාධ්‍ය සඳහා විශේෂ අවධානයක් යොමු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් පියුමි ආටිගල පවසනවා.

ඇය සඳහන් කළේ මේ වන විට සමාජ මාධ්‍ය සම්බන්ධව පැමිණිලි රැසක් ලැබී ඇති බවයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (09) පැවති මැතිවරණ නීති හා මාධ්‍ය උපමාන බලාත්මක කිරීම පිළිබඳ වැඩමුළුවකට එක් වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළා.

(colombotimes.lk)