colombotimes.lk
සිංහල | English

17 September 2024


මත්පැන් බෝතලයට අලුත් ස්ටිකරයක්



මත්පැන් බෝතල් සඳහා යොදා ගන්නා ආරක්ෂිත ස්ටිකරය ඔක්තෝබර් මස පළමු වනදා සිට වෙනස් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව හඳුන්වාදෙන නව ක්‍රමවේදය මගින් දැනට භාවිත වන ස්ටිකරයේ පවතින දුර්වලතා මඟහැරී යන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි සඳහන් කළා.

(colomborimes.lk)