colombotimes.lk
සිංහල | English

17 September 2024


එංගලන්තයේ සුපිරි පිතිකරුවෙක් ජාත්‍යන්තර පිටියෙන් සමු ගනියි



එංගලන්තයේ සුපිරි පිතිකරු Dawid Malan ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

ඔහු එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 22කට, එක්දින තරග 30කට සහ T20 තරග 62කට ක්‍රීඩා කර ඇති බවයි සඳහන් වන්නේ.  

Jos Buttler හැරුණු විට එංගලන්තය වෙනුවෙන් ක්‍රිකට් තරග රටා ත්‍රිත්වයෙන්ම ශතක රැස් කර ඇති එකම පිතිකරුවා ලෙස Malan වාර්තා අතරට එක් වී තිබෙනවා.

(colombotimes.lk)