colombotimes.lk
සිංහල | English

17 September 2024


උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි



අ.පො.ස උසස් පෙළ 2023 (2024) විභාගයේ  නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (03) නිකුත් කර තිබෙනවා.

එම ප්‍රතිඵල https://www.doenets.lk/ වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගැනීමට හැකියාව පවතිනවා.

(colombotimes.lk)