colombotimes.lk
සිංහල | English

17 September 2024


නීති විරෝධී මත්පැන් සමඟ සැකකරුවෙක් මොරටුවේදී කොටු වෙයි



බුලත්සිංහල පොලිස් වසමේ පහල නාරගල ප්‍රදේශයේදී නීති විරෝධී මත්පැන් ලීටර 67.5ක් සමඟ සැකකරුවෙක් ඊයේ (02) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු 29ක් වයසැති මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.   

(colombotimes.lk)