colombotimes.lk
සිංහල | English

17 September 2024


T20 World Cup 2024 | නවසීලන්තයට ලකුණු 150ක ඉලක්කයක්



2024 T20 ලෝක කුසලානයේ C කාණ්ඩයට අදාළව නවසීලන්ත කණ්ඩායම සහ කොදෙව් කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 149ක් රැස් කළා.

ඒ අනුව තරගය ජයග්‍රහණය කිරීම සඳහා නවසීලන්ත කණ්ඩායමට හිමි වන ඉලක්කය ලකුණු 150ක්.
(colombotimes.lk)