colombotimes.lk
සිංහල | English

17 September 2024


PHOTOS | දිල්ලියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 ඉක්මවයි



දිල්ලි අගනුවර ඇතුළු උතුරු ඉන්දියාවේ සති අන්තයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ හේතුවෙන් ජනතාව දැඩි පීඩාවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

පසුගිය ඉරිදා (19) දිල්ලි හි නජාෆ්ගාර් දිස්ත්‍රික්කයේ 47.8C උෂ්ණත්වයක් වාර්තා වූ අතර එය මේ වන විට වාර්තා වූ ඉහළම උෂ්ණත්වය වනවා.

එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ උණුසුම් කාලගුණය මෙම සතියේදීත් පවතිනු ඇති බවයි.

(colombotimes.lk)

Getty Images A woman out on a hot day in Delhi
Getty Images A vehicle of the Jaipur Municipal Corporation Heritage is spraying water mist to provide relief from the scorching sun on a hot summer day, in Jaipur, Rajasthan, India, on May 15, 2024. (Photo by Vishal Bhatnagar/NurPhoto via Getty Images)
Getty Images Visitors at Humayun
Getty Images Commuters cover their faces with cloth to shelter from the heat on May 19 in Gurugram
Getty Images Families fill up empty water buckets with potable water from a New Delhi Municipal Council water tanker on May 02, 2024
Getty Images A fruit vendor covers her head with a cloth while waiting for customers by a roadside on a hot summer day in Hyderabad on April 25