colombotimes.lk
සිංහල | English

13 May 2024

"ටිකිරි මැණිකේ" නොමඟ යයි - උඩරට මාර්ගය අවහිර වෙයි



උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. 

ඒ 'ටිකිරි මැණිකේ' දුම්රිය වටගොඩ හා හැටන් අතරදී පීලි පැනීමකට ලක්වීම හේතුවෙන්.
(colombotimes.lk)