colombotimes.lk
සිංහල | English

17 September 2024


යානය සොයා ගැනීමට කාලය යයි - අභ්‍යන්තර කටයුතු ඇමති



ඉරාන ජනපති ගමන් ගත් හෙලිකොප්ටරය විවිධ ගලවා ගැනීමේ කණ්ඩායම් තවමත් සොයමින් සිටින බව ඉරානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අහමඩ් වහිඩි පවසනවා

ඉරාන රාජ්‍ය රූපවාහිනියට අදහස් දක්වමින් ඔහු පවසන්නේ අයහපත් කාලගුණික තත්වයන් සහ ප්‍රදේශයේ මීදුම නිසා යානය සොයා ගැනීමට කාලය ගතවනු ඇති බවයි.

(colombotimes.lk)