colombotimes.lk
සිංහල | English

17 September 2024


ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්



ප්‍රධාන දුම්රිය මාර්ගයේ සහ උතුරු මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ රඹුක්කන සිට පානදුර දක්වා ධාවනය වන දුම්රිය කාර්මික දෝෂයකට ලක් වීම ⁣හේතුවෙන් මෙම දුම්රිය ප්‍රමාදය සිදු වන බවයි.

(colombotimes.lk)