colombotimes.lk
සිංහල | English

17 September 2024


පාතාල කල්ලි සාමාජිකයෙක් ඩුබායි සිට මෙරටට රැගෙන එයි



අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු වන ගීත්මාල් බෙනෝයි යන තැනැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් විසින් ඩුබායි සිට මෙරටට රැගෙන විත් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ මොහු පාතාල කල්ලි නායකයෙක් වන මතුගම ෂාන්ගේ ගෝලයෙකු බවයි.

(colombotimes.lk)