colombotimes.lk
සිංහල | English

17 September 2024


ඇමරිකාවෙන් කොළඹ වරායට ආ අමුත්තා



ඇමරිකානු නාවික හමුදාවට අයත් USS Spruance නෞකාව අද (19) කොළඹ වරායට පැමිණ තිබෙනවා.

ඒ එම නෞකාවට අවශ්‍ය සේවා සහ සැපයුම් ලබා ගැනීම සඳහායි.

USS Spruance නෞකාවේ 338 දෙනෙක්ගෙන් යුත් කාර්ය මණ්ඩලයක් ඇති බවයි වාර්තා වන්නේ.

එම නෞකාව හෙට (20) වන විට දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)