colombotimes.lk
සිංහල | English

17 September 2024


ඩොලරය හමුවේ රුපියලට සිදු වුණ දේ මෙන්න



ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ විනිමය අනුපාතයට අනුව අද (20) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබෙනවා.

ඒ අනුව අද එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල සටහන් වුණේ රුපියල් 294.36ක් ලෙසයි.

එමෙන්ම එහි විකුණුම් මිල රුපියල් 303.57ක් ලෙස සටහන් වුණා.

(colombotimes.lk)