colombotimes.lk
සිංහල | English

18 May 2024

2022 සා.පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි



2022 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (4) රාත්‍රීයේ නිකුත් කර තිබෙනවා.

නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන් 49, 312 දෙනෙකු අයදුම් කර ඇති අතර පිළිතුරු පත්‍ර 250, 311ක් නැවත සමීක්ෂණයට ලක් කළ බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඒ අනුව පහත වෙබ් අඩවි හරහා එම ප්‍රතිඵල ලබා ගත හැකි බවයි එම දෙපාර්තෙම්න්තුව සඳහන් කළේ.

www.doenets.lk

http://www.results.exams.gov.lk/

(colombotimes.lk)