colombotimes.lk
සිංහල | English

18 October 2024


PHOTOS | ජස්ටින් බීබර් පිය පදවියට



සුපිරි කැනේඩියානු පොප් ගායක ජස්ටින් බීබර් පිය පදවියට හිමිකම් කියන පුවත instagram මඟින් රසික රසිකාවියන්ට දැනුම් දී තිබෙනවා.

ජස්ටින් සහ හේලි විවාහ වූයේ, 2018 වසරේදී දකුණු කැලිෆෝනියාවේදීයි.

හේලි 27 හැවිරිදි වියේ පසුවන අතර ඇය තම සය මසක ගැබ පෙනෙන ඡායාරූපයක් instagram ගිණුමට එක් කර තිබෙනවා.
(colombotimes.lk)

Hailey and Justin Bieber pregnancy announcement.

Hailey Bieber is pregnant, expecting first child with Justin