colombotimes.lk
සිංහල | English

17 May 2024

VIDEO | 2024 T20 ලෝක කුසලාන නිල තේමා ගීතය එළිදක්වයි



2024 T20 ලෝක කුසලානයේ නිල තේමා ගීතය එළිදක්වා තිබෙනවා.

මෙම ගීතය ගායනා කරනු ලබන්නේ ලෝක ප්‍රසිද්ධ ගායක Sean Paul සහ Kes විසින්.

මෙවර T20 ලෝක කුසලානය ජුනි 02 සිට ඇමරිකා එක්සත් ජනපදයේදී සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගාවලිය කාණ්ඩ 04ක් යටතේ කණ්ඩායම් 20කගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)