colombotimes.lk
සිංහල | English

18 May 2024

රෝහල් වල අක්‍රීය යන්ත්‍ර හදන්න බිලියන 4ක්



දැනට රෝහල් කිහිපයක අක්‍රීය වී ඇති අත්‍යාවශ්‍ය යන්ත්‍ර සූත්‍ර අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් බිලියන 4ක මුදලක් අනුමත කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. 

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින අර්බුද හැකි ඉක්මනින් විසඳන බව තුම්පනේ ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළා.
(colombotimes.lk)