colombotimes.lk
සිංහල | English

03 May 2024

PHOTOS | පාස්කු ප්‍රහාරයෙන් මියගිය අය සිහි කරමින් යැදුම් පා ගමනක්



පාස්කු ඉරුදින ඛේදවාචකයේ පස් වසර සිහිකිරීමේ යැදුම් පාගමනක් ඊයේ (20) රාත්‍රීයේ පැවැත්වී තිබෙනවා.

මෙම යැදුම් පා ගමන පැවැත්වී තිබෙන්නේ, කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිට මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය දක්වායි.
(colombotimes.lk)