colombotimes.lk
සිංහල | English

18 May 2024

බ්‍රිතාන්‍යයන් පැනවූ පනතක් ඉවතට



1864 වර්ෂයේ බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේදී සකස් කරන ලද පාන් ආඥා පනත අවලංගු කිරීමට වෙළඳ අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබෙනවා. 

ඒ අනුව ඒ වෙනුවට පාරිභෝගික අධිකාරීය හරහා ආරක්ෂණ විධි විධාන සකස් කිරිමට නියමිත බව සඳහන්.
(colombotimes.lk)