colombotimes.lk
සිංහල | English

04 May 2024

ෆොක්ස් හිල් අනතුර ගැන පරීක්ෂණ පැවැත්වීමට විමර්ශන කමිටුවක්



දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර සිදු වූ අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට සත් පුද්ගල විමර්ශන කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)