colombotimes.lk
සිංහල | English

13 May 2024

ලොකු ළූණු ගැන තීරණයක්



පාකිස්ථානයෙන් ලොකු ළූණු ආනයනය කිරීමට ශ්‍රී ලංකාව යළිත් පියවර ගෙන තිබෙනවා.

ඒ, පාකිස්ථානය විසින් ලොකු ළූණු අපනයනය සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීමත් සමඟයි.

ඒ අනුව ඉදිරි සතිය තුළ පාකිස්ථානයෙන් ආනයනය කරන ලද ලොකු ළූනූ වෙළඳපොලට නිකුත් කිරීමට නියමිතව තිබෙනවා
(colombotimes.lk)