colombotimes.lk
සිංහල | English

18 May 2024

ජංගම දුරකථනයට ඇබ්බැහි වූ දරුවන්ගේ වර්ධනයක්



මෙරට ජංගම දුරකථනවලට ඇබ්බැහි වූ දරුවන්ගේ සංඛ්‍යාවේ වර්ධනයක් පෙන්නුම් කරන බව මනෝ වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දෙනවා.

ජාතික ළමා රක්ෂක අධිකාරිය ද පවසන්නේ, ජංගම දුරකථනවලට අසීමිත ලෙස ඇබ්බැහි වූ දරුවන් ඉන් බේරා ගැනීම සඳහා මැදිහත් වන ලෙසට දෙමව්පියන්ගෙන් ඉල්ලීම් රැසක් ලැබෙමින් පවතින බවයි.
(colombotimes.lk)