colombotimes.lk
සිංහල | English

18 May 2024

හොරණ වෙඩි හුවමාරුවක්



හොරණ ගෙස්ලයින්වත්ත ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා.

වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ, සුඛෝපභෝගී කැබ් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙක්.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර පළා ගොස් ඇති බවට පොලීසිය සැක පළ කරනවා.

ඒ අනුව මෙම වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)