colombotimes.lk
සිංහල | English

23 October 2024


යුධ හමුදාවෙන් විශේෂ දැනුම්දීමක්



යුධ හමුදාව අපකීර්තියට පත් කරන අන්දමේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන අසත්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙස යුධ හමුදා මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
 
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් විසින් මෙලෙස යුධ හමුදාවට අපහාස වන ලෙස කටයුතු කරන බවයි.

එවැනි ප්‍රචාර ජනතාව හා යුධ හමුදාව අතර විශ්වාසය පළුදු කිරීමට දරන අසාර්ථක උත්සාහයන් බව එම නිවේදනයේ සඳහන් වනවා.

(colombotimes.lk)