colombotimes.lk
සිංහල | English

18 May 2024

මේ වසරේ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම ගැන විශේෂ දැනුම්දීමක්



මේ වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 15 පැවැත්වෙන බව සඳහන් වනවා. 

ඒ සඳහා අයදුම්පත් කැඳවීම අද (15) සිට ජුලි 06 වනදා දක්වා සිදු කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළා.
(colombotimes.lk)