colombotimes.lk
සිංහල | English

01 May 2024

ඉන්දුනීසියාවට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි



ඉන්දුනීසියාවේ Ruang ගිනි කන්ද සක්‍රීය වීම හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් ජාත්‍යන්තර මාධ්‍ය විසින් නිකුත් කර තිබෙනවා.

විධාරණය වෙමින් පවතින ගිනි කන්දේ කොටස් මුහුදට වැටී සුනාමි තත්වයක් ඇති විය හැකි බවට සැක පළ කරන බවයි බලධාරීන් අනතුරු අඟවන්නේ.

ඒ හේතුවෙන් ගිනි කන්ද අවට වාසය කළ 11,000ක පමණ පිරිසක් ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කර තිබෙනවා.
(colombotimes.lk)