colombotimes.lk
සිංහල | English

17 May 2024

බොර තෙල් මිල පහළට



ලෝක වෙළඳපොලේ බොර තෙල් මිලේ සුළු පහළ යෑමක් අද දිනයේ (30) දක්නට ලැබෙනවා

ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 88.24ක් ලෙස පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

WTI බොර තෙල් බැරලයක මිල ඩොලර් 82.36ක් ලෙස සටහන් වනවා.
(colombotimes.lk)