colombotimes.lk
සිංහල | English

24 October 2024


ඊශ්‍රායල ජාතිකයන්ට හදිසි අවස්ථාවකදී දැනුම්දීම සඳහා දුරකථන අංකයක්



සංචාරකයන් වශයෙන් හෝ වෙනත් අවශ්‍යතාවයන් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඊශ්‍රායල ජාතිකයන් සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඔවුන් හට යම් පෞද්ගලික ආරක්ෂාවක් සපයා ගැනීමට අවශ්‍ය වන්නේ නම් එම දුරකථන අංකය ඔස්සේ සෘජුව අමතා දැනුවත් කරන ලෙසයි.

පොලීසිය විසින් එම දුරකථන අංකය ඇතුළත් කරමින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්,




(colombotimes.lk)