colombotimes.lk
සිංහල | English

24 October 2024


ආරුගම්බේ සිද්ධියට සැකකෙරෙන පුද්ගලයන් තිදෙනෙක්ගෙන් ප්‍රශ්න කරයි



ආරුගම්බේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාගෙන් මේ වන විට ප්‍රශ්න කරමින් සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළා.

ඒ මීට සුළු මොහොතකට පෙර පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්.

(colombotimes.lk)