colombotimes.lk
සිංහල | English

24 October 2024


රටේ වත්මන් තත්ත්වය ගැන පැහැදිලි කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක්



මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් රටේ වත්මන් තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙනවා.

ඒ මහජන ආරක්ෂක අමාත්‍යංශයේදීයි.

(colombotimes.lk)