colombotimes.lk
සිංහල | English

24 October 2024


භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියට දින නියම වෙයි



රුපියල් මිලියන 32,500ක බැඳුම්කර වෙන්දේසියක් මේ මස 28 වනදා සිදු කිරීමට නියමිත බව මහා බැංකුව ප්‍රකාශ කළා.

එහිදී 2028 වසරේ කල් පිරෙන රුපියල් මිලියන 20,000ක බැඳුම්කර නිකුත් කරන බවයි වාර්තා වන්නේ.

තවත් රුපියල් මිලියන 12,500ක භාණ්ඩාගාර බැඳුම්කර, 2033 වසරේ කල් පිරෙන පරිදි නිකුත් කිරීමටද නියමිතයි.

(colombotimes.lk)