colombotimes.lk
සිංහල | English

18 May 2024

ඉන්දීය ලොකු ළූණු ගෙන්වීමට බාධාවක්




මිල පිළිබඳව ප්‍රශ්නයක් හේතුවෙන් ඉන්දියාවෙන් ලොකු ළූණු ගෙන්වීමට බාධාවක් මතුව ඇති බව වාර්තා වනවා.

වෙළඳ අමාත්‍යාංශය පවසන්නේ, මේ සම්බන්ධයෙන් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ අවධානය යොමු කර ඇති බවයි.
(colombotimes.lk)