colombotimes.lk
සිංහල | English

19 May 2024

ගිනිගත් ගාසා | අනුලා ජයතිලකගේ දේහය දිවයිනට රැගෙන එයි



හමාස් - ඊශ්‍රායල් ගැටුමෙන් මියගිය ශ්‍රී ලාංකික අනුලා ජයතිලක මහත්මියගේ දේහය අද පෙරවරුවේ ශ්‍රී ලංකාවට ගෙන ආ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (SLBFE) නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා මහතා පවසනවා.

හමාස්-ඊශ්‍රායල් ගැටුමේදී තම රටේ සේවය කළ ශ්‍රී ලාංකිකයන් ඇතුළු විදේශිකයන් ඊශ්‍රායල් ජාතිකයන් ලෙස සලකා ඔවුන්ගේ අවමංගල්‍ය කටයුතු වියදම් දැරීමට ඊශ්‍රායල රජය තීරණය කළ බවයි ඔහු පැවසුවේ.

මියයන විට අනුලා ජයතිලක මහත්මිය උපස්ථායකයෙකු ලෙස සේවය කර ඇති බව සඳහන්.
(colombotimes.lk)