colombotimes.lk
සිංහල | English

17 May 2024

ජනපතිවරණය කල් දැම්මොත් ජනපතිට වෙන දේ ගැන අනුර කියයි



ජනාධිපතිවරණය කල් දැමීමට උත්සහා කළොත් ජනාධිපතිවරයාට සිදුවන්නේ කල් තියා ගෙදර යෑමට බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

මෙම පැරණි යල් පැනගිය දේශපාලන ක්‍රමය වෙනස් කළ යුතු බවත්, එය වෙනස් කිරීමේ ප්‍රමුඛතම වගකීම පැවරෙන්නේ කාන්තාවන්ට බවත් ඔහු ප්‍රකාශ කළා.

ඊයේ (18) ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමින් ඔහු මේ බව කියා සිටියා.
(colombotimes.lk)