colombotimes.lk
සිංහල | English

17 May 2024

වයඹට සහ දකුණට නව ආණ්ඩුකාරවරුන් පත් කරයි



වයඹ සහ දකුණ යන පළාත් දෙක සඳහා නව ආණ්ඩුකාරවරු දෙදෙනෙක් ජනාධිපතිවරයා විසින් පත්කර තිබෙනවා.

ඒ අනුව දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පත්කර ඇති අතර, වයඹ පළාත සඳහා නසීර් අහමඩ් මහතා පත්කර තිබෙනවා.
(colombotimes.lk)