colombotimes.lk
සිංහල | English

18 May 2024

අස්වැසුම සඳහා යළි අයදුම්පත් කැඳවයි



අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහන සඳහා යළිත් අයදුම්පත් කැඳවීමට තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ලබන ජනවාරි මාසයේ දී මෙසේ යළිත් අයදුම්පත් කැඳවන බව සඳහන්.

නිසි පරිදි ඉල්ලුම් පත්‍ර යොමුකිරීමට නොහැකි වු පාර්ශව සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් ජනාධිපතිවරයාගේ නියමය පරිදි මෙම තීරණය ගත් බවයි ඔහු පැවසුවේ.
(colombotimes.lk)