colombotimes.lk
සිංහල | English

04 May 2024

ජනපති සටනට බයිඩන් - ට්‍රම්ප් සූදානමින්



ඇමෙරිකා ජනාධිපතිවරණය නොවැම්බර් 5 වැනිදා පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ සඳහා ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වත්මන් ජනාධිපති ජෝ බයිඩන් සහ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

වත්මන් ජනාධිපති බයිඩන් ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරන අතර හිටපු ජනාධිපති ට්‍රම්ප් නියෝජනය කරන්නේ රිපබ්ලිකන් පක්ෂයයි.

ඔවුන් දෙදෙනාගේ නාම යෝජනා පක්ෂ සමුළුවලදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ බයිඩන් සහ ට්‍රම්ප් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා යැයි නිල වශයෙන් තහවුරු කෙරුණා.

 
(colombotimes.lk)