colombotimes.lk
සිංහල | English

03 May 2024

ලොකු ළූණු ඉදිරි සති දෙක තුළ ශ්‍රී ලංකාවට



ඉන්දියාවෙන් ලොකු ළූණු ආනයනය ලංකා සතොස හරහා සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

එහි පළමු තොගය ලෙස ලොකු ළූණු මෙට්‍රික්ටොන් 2000ක්‌ ඉදිරි සති දෙක තුළ ගෙන්වීමට නියමිත බව එහි සභාපති පසඳ යාපා අබේවර්ධන සඳහන් කළා.
(colombotimes.lk)